ප්‍රලම්බනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බලපැවැත්ම ; විරාජමාන වීම.
2. තැති ගැන්වීම ; බියකරවීම.
3. පෙලඹවීම ; කැමැති කරවීම.
4. සිතන්නාගේ දැනුමක් නොමැති ව ඔහුගේ සිතේ අවිඥානකව ඇති වන මතිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බලපැවැත්වීම/ තැති ගැන්වීම/ පෙලඹවීම (සං. ප්‍රලම්බන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mat. orthogonalization
2. Log. prolepsis