සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2610

ප්‍රරෝහනය කරනවා

Law. promote

ප්‍රරෝහය

Bot. shoot

ප්‍රරෝහ්‍ය

germinable

ප්‍රරෝහී

burgeoning

ප්‍රලබ්ධ

Soc. ascribe

ප්‍රලබ්ධතාව

Soc. ascription

ප්‍රලම්බ

1. a. hanging
2. Mat. orthogonal
3. a. pendulous

ප්‍රලම්බක

Mat. orthogonal

ප්‍රලම්බකේන්ද්‍රය

Mat. orthocenter

ප්‍රලම්බතාව

1. Mat. orthogonality
2. n. relief

ප්‍රලම්බදිශ

Civ. orthotropic

ප්‍රලම්බනය

1. Mat. orthogonalization
2. Log. prolepsis

ප්‍රලය

1. n. destruction
2. Log. entropy
3. entrophy

ප්‍රලය කරනවා

1. Soc. exorcise
2. vt. exorcize

ප්‍රලය කිරීම

n. exorcism

ප්‍රලය නර්තනය

Aes. dance of death

ප්‍රලාප

1. n. abracadabra
2. n. clitter
3. n. froth
4. n. gibber
5. n. gossip
6. hogwash
7. Aes. nonsense
8. n. prattle
9. Aes. trash

ප්‍රලාප කථාව

n. chatter

ප්‍රලාප දොජවනවා

chatter

ප්‍රලාප දොඩනවා

1. vi. gibber
2. vi. gossip

ප්‍රලාප දොඩවනවා

1. v. claver
2. vi. tattle

ප්‍රලාප දොඬවනවා

v. chatter

ප්‍රලාප පද්‍ය

Aes. nonsense verse

ප්‍රලාප සහිත

a. frothy