ප්රලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වැනසීම ; විනාශය ; විධ්වංශනය ; විලෝපනය.
2. කල්ප විනාශය ; ලෝක විනාශය ; යුගාන්තය.
3. දුරලීම ; දුරු කිරීම ; අභිභවනය ; පරාජය කිරීම.
4. යකුන් වැහීම ; භූතාවේශය ; භූතෝන්මාදය.
5. සියල්ල නැති වීම ; සෑම දෙයක ම අභාවයට යෑම.
6. සැලීම, වෙවුලීම, කම්පිත භාවය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. වැනසීම/ කල්ප විනාශය/ දුරලීම/ භූතාවේෂය (සං. ප්රලය)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. destruction
2. Log. entropy
3. entrophy