ප්‍රරෝහය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. 1. අංකුරය ; මොටිය ; මොටෙය්යා.
2. පැළ හටගැනීම ; ප්‍රරෝහණය.
3. ශාකයක පොළොවෙන් ඉහළ තිබෙන කඳ කොළ ආදිය අන්තර්ගත කොටස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. shoot