නෝට්ටුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මුදල් කොළය; නියමිත මුදල් ගණනක් වෙනුවෙන් නීත්‍යනුකූල මුදල් ආයතනයකින් නිකුත් කෙරෙන මුද්‍රිත කඩදාසිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. iou
2. n. note
3. n. promissory note