සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2348

නෝට්ටු මුදල්

1. Law. paper currency
2. Eco. paper money

නෝට්ටුව

1. n. iou
2. n. note
3. n. promissory note

නෝට්ටුවකට හෝ විනිමය බිලකට අදාළ කල්පිරිමේදී එය ගෙවන බවට ලිඛිත ගිවිසුම

aval

නෝඩික

Soc. nordic

නෝඩුව

Acc. node

නෝත්‍ර ඩාම්

notre-dame

නෝන්ජලයා

n. noodle

නෝන්ජල්

a. naive

නෝනා

1. n. lady
2. n. lay
3. n. madam

නෝනියස්

Psy. nonius

නෝප්ලියා

nauplius

නෝබලය

Eco. noble

නෝබිනා

a. improper

නෝම්බි කාලය

n. ramadan

නෝමාව

Med. noma

නෝර්මන්ඩිහී වැසියා

n. norman

නෝර්වේ රටට අයිති

a. norwegian

නෝර්වේයානු භාෂාව

n. norse

නෝරියාව

Civ. noria

නෞකා

n. ship

නෞකා තරඟය

n. regatta

නෞකා ප්‍රේරකය

n. propeller

නෞකා බලස්ථානය

n. admiralty

නෞකා භාණ්ඩාගාර

n. cargoes