සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2349

නෞකා භාණ්ඩාගාරය

n. cargo

නෞකා සංචාරය

n. cruising

නෞකාකාර

1. Bot. naviculaeform
2. navicular

නෞකාකූපය

n. mast

නෞකාගාරය

1. n. dock
2. n. dockyard

නෞකාතටාකය

n. dockyard

නෞකාතල රාමුව යාකරන දැව පංතිය

n. kelson

නෞකාතලය

n. keel

නෞකාභංගය

n. wreck

නෞකාශය

Geo. dockyard

නෞකාහමුදාවේ සේවිකාව

n. wren

නෞගණකයා

Law. purser

නෞග්‍රහණ මුදල්

Law. prize money

නෞටිලයා

nautilus

නෞටිලොයිඩ

adj. nautiloid

නෞටිලොයිඩෙයා

nautiloidea

නෞටිලොයිඩෙයාවා

n. nautiloid

නෞතල

Bot. carinal

නෞතල සහිත

Bot. carinate

නෞතල සේ පටවැටුණු

Bot. carinatoplicatus

නෞතලය

1. Bot. carina
2. n. keel

නෞතලීය

Bot. keeled

නෞනිලීනයා

Law. stowaway

නෞපති නිලය

n. captaincy