සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2347

නොහිම්

a. unlimited

නොහිමියනය

Acc. renunciation

නොහිමියනය කරනවා

Law. renounce

නොහෙලිකිරීම

non-disclosure

නොහෙළි කිරීම

non-disclosure

නොහොත්

1. adv. alias
2. conj. or
3. prep. otherwise

නොහොඳ

a. sad

නොහොබනා

1. a. degrading
2. a. improper
3. a. indecorous
4. a. outlandish
5. a. unseemly

නොහොබනාකම

n. impropriety

නොහොබින

adv. beneath

නොහොබිනා

adj. beneath

නොහොබිනා තත්ත්වය

n. sleaze

නොහොබිනා වැඩ කරන්නා

n. sleaze

නෝංජල

a. sluggish

නෝංජලකම

n. ingenuousness

නෝංජලයා

n. booby

නෝංජල්

a. ingenuous

නෝක්කඩුව

n. grievance

නෝක්කාඩු කියනවා

vt. grouse

නෝක්කාඩුව

n. grouse

නෝකෝල්

knolkhol

නෝට් සුළං

Geo. norte

නෝට්ටු

Sta. notes

නෝට්ටු ප්‍රසරය

Law. paper currency