ප්රසිද්ධිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. බොහෝ දෙනා දන්නා හඳුනන බව ; පරසිදු බව ; ප්රකට බව ; පතළ බව.
2. කීර්තිය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. celebrity
2. n. fame
3. n. light
4. n. name
5. n. noise
6. n. notability
7. n. note
8. n. notice
9. n. prominence
10. n. publicity
11. n. renown
12. n. report
13. n. reputation