අනාකූල

anākūla

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) වි. අවම ප්‍රතිරෝධයක් ඇති වන පරිදි ගලන දිය ධාරාවක මාර්ගය වැනි වූ සීමා ඇති.
2. වි. ආකූල නොවූ; නොකැලඹුණු; නිරවුල්; පැහැදිලි.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අවුල් නොවූ; නිරවුල්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. clear
2. Ele. streamline
3. streamlined
4. a. unconfused