අනාදරිය
anādariya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ආදරය නැති බව; නොසැලකිල්ල.
2. නා.ප්ර. අගෞරවය; අවමානය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. අගෞරවය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ආදර නැති. න. ආදරනැතිබව. (පි. 58)
Digital Pāḷi Dictionary
- anādariya nt disrespect (for); rudeness (towards); contemptuous (towards) [na > an + ā + √dar + a + iya anādara + iya]