අනාගාමිතා

anāgāmitā

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. අනාගාමී බව; නො එන බව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. නොඑන ගතිය, උත්පත්ති වශයෙන් කාම භවයට නොඑන බව. (පි. 58)

Digital Pāḷi Dictionary