අනාථ
anātha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. පිහිටවන්නකු නැති; ස්වාමියකු නැති; සරණක් නැති; අසරණ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. අසරණ (පා. සං. අනාථ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අසරණ; පිහිට නැති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. (අ=න+නාථ) නාථ රහිත, අසරණ. (පි. 58)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. destitute
2. a. forlorn
3. a. forsaken
4. a. friendless
5. a. helpless
Digital Pāḷi Dictionary
- anātha 1 adj unprotected; helpless; without support [na > a + √nāth + a]
- anātha 2 masc orphan [na > a + √nāth + a]