අන්වෙති
anveti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අනු+ඉ+අ) අනුව ඒ; ලුහුබඳී.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අනු+එති) අනුව එයි, කැටුව එයි. (පි. 55)
Digital Pāḷi Dictionary
- anveti 1 pr follows; comes after; approaches [anu > anv + e + ti]
- anveti 2 pr affects; has an effect (on) [anu > anv + e + ti]
- anveti 3 pr goes into; enters; invades [anu > anv + e + ti]