අනාමය

anāmaya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ලෙඩ නැතිකම; නිරෝගී භාවය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. නිරෝගි බව.
3. නිරෝගී.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. (අන්=න+ආමය) ආමයරහිත, නීරොගි. (පි. 58)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Psy. well-being

Digital Pāḷi Dictionary