අනාමර්ශ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අත නොගෑ යුතු; නොඇල්ලිය යුතු; ස්පර්ශ නොකටයුතු.
නා.ප්‍ර. කල්පනා නොකිරීම; සැලකිල්ලට නොගැනීම.