අනාත්ම
anātma
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ආත්මයක් නැති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. න. අත්තාති=අනත්තා. ආත්මය නොවන්නේ අනාත්ම නමි. එය තමන් වශයෙහි නොපවත්නාවූ අර්ථයෙන්ද ස්වාමියෙක් නැති අර්ථයෙන්ද ශුන්යතා අර්ථයෙන්ද ආත්මය ප්රතික්ෂෙප කරන්නාවූ අර්ථයෙන් දැයි අනාත්ම නමි. (පි. 58)