අනාත්ම ලක්ෂණයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. (අභි.) තමා හෝ තමාගේ හෝ නොවන ස්වභාවය; මමය මාගේය යනුවෙන් ගත හැකි ආත්මයක් ශරීරය තුළ නැතැයි සැලකීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 99 ← අනාත්ම අනාත්මය →