අනිච්ඡානුගසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) වි. සිය කැමැත්තක් අනුව සිදු නොකරන; තම කැමැත්තට අනුව ක්‍රියා නොකරන.සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයSoc. involuntaryසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 103 සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 217 ← අනිච්ඡා අනිච්ඡානුග පේශිය →