අනිස්සුකී
anissukī
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ඊර්ෂ්යා නැති; නො මසුරු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ඊර්ෂ්යා නොකරන්නා. ‘ඉස්සුකී’ බලනු. (පි. 61)
Digital Pāḷi Dictionary
- anissukī adj who is not jealous; who is not envious [na > an + √iss + ā + ukī anissā + ukī]