අනිල
anila
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සුළඟ; වාතය; මාරුතය.
2. නා.ප්ර. අහස; ආකාශය; ගුවන.
3. නා.ප්ර. සා නැමැති නැකත.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. සුළඟ (පා. සං. අනිල)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. වාතය; සුළඟ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. වාතය, සුළඟ. (පි. 61)
Digital Pāḷi Dictionary
- anila masc wind [√an + ila]