අනිමිස
animisa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ඇසිපිය නොහෙළන; නිමේෂ රහිත.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ඇසිපිය හෙළීම නැති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ඇසිපිය හෙලීම් රහිත, ඇසිපිය නොගසන. පු. දෙවියා, මතස්යයා. (පි. 60)
Digital Pāḷi Dictionary
- animisa 1 adj
- animisa 2 masc [na > a + nimisa]
- animisa 3 masc [na > a + nimisa]