අනිසම්මකාරී
anisammakārī
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. පරීක්ෂාවක් නැතිව ක්රියා කරන්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. (අ=න+නි+සම්මකාරී) අපරීක්ෂාකාරී, අපරීක්ෂාවෙන් ක්රියා කරන. (පි. 61)
Digital Pāḷi Dictionary
- anisammakārī adj
anisammakārī
පු. පරීක්ෂාවක් නැතිව ක්රියා කරන්නා.
ති. (අ=න+නි+සම්මකාරී) අපරීක්ෂාකාරී, අපරීක්ෂාවෙන් ක්රියා කරන. (පි. 61)