අණුක සූත්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අණු පිළිබඳ සුත්‍රය; රසායනික සංයෝගයක අණුවෙහි තිබෙන පරමාණු වර්ග හා සංඛ්‍යා පෙන්වන අතර, ඒවායේ පෙළ ගැස්ම නොපෙන්වන සූත්‍රය (=molecular formula).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Che. molecular formula