අණුක සාන්ද්‍රණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ද්‍රාවණයක ග්රෑම් 1000 ක තිබෙන අණු සංඛ්‍යාව (=molecular concentration).