අඬ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ශබ්දය; නාදය; රාවය; හඬ.
2. නා. බිත්තරය; බිජුවට.
3. නා. වෘෂණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. noise
2. n. sound
3. n. voice