අඬ ඇඬියාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා. කෙනෙකුගේ යස ඉසුරු සැප දැක අන් කෙනෙකු ඒ ගැන ඊර්ෂ්‍යා සිතින් කියන දෙය.
2. නා. අවලාද නැගීම; ශාප කිරීම.
3. නා. යමකුගේ ගුණ හෝ අගුණ නිතරම කියා පෑම.