ලේශය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඉතා ස්වල්පය ; යන්තම්දෙය ; ඇබිත්ත.
2. ආකාරය ; විලාසය.
3. ව්‍යාජය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඉතා ස්වල්පය/ ආකාරය (සං. ලෙශ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. atom
2. n. corpuscle
3. n. jot
4. n. mite
5. n. particle
6. n. speck
7. trace
8. n. vestige
9. n. whiff