ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 196
atomic energy
Mat. පරමාණුක ශක්තිය
atomic mass
Che. පරමාණුක ස්කන්ධය
atomic number
Che. පරමාණුක ක්රමාංකය
atomic pile
Phy. පරමාණුක පුංජය
atomic spectrum
Ele. පරමාණුක වර්ණාවලිය
atomic theory
Che. පරමාණුක වාදය
atomic weight
Che. පරමාණුක භාරය
atomicity
n. පරමාණුකතාව
atomise
v. පරමාණු කවනවා
atomiser
n. ශිඛරිකරණය
atomism
1. n. අණුවාදය
2. Soc. පරමාණුත්වය
3. Soc. පරමාණුවාදය
atomistic
atomization
Che. තූකරණය
atomize
v. පරමාණු කවනවා
atomizer
1. Phy. තුකුරුව
2. Che. තූකුරුව
3. n. ද්රවසීකර යන්ත්රය
4. n. ශිඛරිකරණය
atomology
Che. පරමාණු විද්යාව
atoms
Med. පරමාණු
atone
1. v. වරද සමා කරනවා
2. vt. වරදට සමා කරනවා
atonement
1. n. ප්රායශ්චිත්තය
2. ප්රායශ්වත්තය
atonic
a. අස්චරිත
atonicity
Psy. අතානතාව
atony
Psy. අතානය
atop
atopite
Che. ඇටොපයිට්