ප්‍රති

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

උ. නැවත, පෙරළා, සමාන, විරුද්ධ, සමීප, භාග, විවාද, ස්වභාව, ප්‍රතිපාදන, ස්වල්ප, ක්ෂේප, අනුව, පසුව, ගැටීම, වහා වැටහෙන, ඉදිරි ආදි අර්ථවල යෙදෙන සංස්කෘත හා සිංහල උපසර්ගයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. prefix. again
2. prefix. anti
3. prep. athwart
4. Acc. contra
5. prefix. counter
6. prefix. near
7. n. re
8. prefix. vice