සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2541

ප්‍රත්‍යෙක ජීව විකසනය

ontogeny

ප්‍රත්‍යෙක ශාස්ත්‍ර

Psy. idiographic

ප්‍රත්‍යෙකය

Log. individual

ප්‍රත්‍යෙකයා

Soc. individual

ප්‍රත්‍යෙකවාදය

Soc. individualism

ප්‍රත්‍යෙක්ෂණය

Psy. retrospection

ප්‍රත්‍යෙකාය

Soc. case

ප්‍රත්‍යෙකීකරණය

1. Law. individualisation
2. Soc. individualization
3. Log. individuation

ප්‍රත්‍යෙකීකෘත

Soc. individualised

ප්‍රත්‍යේක අධ්‍යයනය

Mng. case study

ප්‍රතානය

n. plexus

ප්‍රතාපය

1. n. dignity
2. n. majesty

ප්‍රතාපවත්

1. adj. august
2. a. pompous
3. a. stately

ප්‍රති

1. prefix. again
2. prefix. anti
3. prep. athwart
4. Acc. contra
5. prefix. counter
6. prefix. near
7. n. re
8. prefix. vice

ප්‍රති අංකනය

recalibration

ප්‍රති අපනයන

re-exports

ප්‍රති අභිඥානය

recognition

ප්‍රති අර්ථක

antisense

ප්‍රති ආතංචකය

Med. anticoagulant

ප්‍රති ඇග්ලුටිනින්

antiagglutinin

ප්‍රති කථා වස්තුව

counter-plot

ප්‍රති ක්‍රමාකුංචනය

antiperistalsis

ප්‍රති චලනය

flash-back

ප්‍රති තත්ත්වාරෝපණය

flooding