ප්රතාපය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. තේජස ; තෙද ; වික්රමය ; මහන්තත්වය ; තද උෂ්ණය ; අනුන් තවනසුලු බල පරාක්රමය.
2. අටමහා නරකයන්ගෙන් එකක්.
3. දඬුවම්.
4. (සංගී.) උත්තර භාරතීය සංගීත රාගයක්.
1. නා. තේජස ; තෙද ; වික්රමය ; මහන්තත්වය ; තද උෂ්ණය ; අනුන් තවනසුලු බල පරාක්රමය.
2. අටමහා නරකයන්ගෙන් එකක්.
3. දඬුවම්.
4. (සංගී.) උත්තර භාරතීය සංගීත රාගයක්.