සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2542

ප්‍රති ධූලකය

Med. antitoxin

ප්‍රති නිර්මාණය

reconstruction

ප්‍රති නිර්යාත

re-exports

ප්‍රති නිර්යාථ

re-exports

ප්‍රති පඨනය

re-read

ප්‍රති පීඩනය

counter-pressure

ප්‍රති පූතිකය

Med. antiseptic

ප්‍රති බැක්ටීරිය

Bot. antibacterial

ප්‍රති භ්‍රාස්‍යය

Med. antispasmodic

ප්‍රති ලඝුගණකය

anti-logarithm

ප්‍රති ලිපිය

facsimile

ප්‍රති විභේදනය

de-differentiation

ප්‍රති විරුද්ධ

contra

ප්‍රති විරුද්ධබව

n. repulsiveness

ප්‍රති ශ්‍රේණිකරණය

re-grading

ප්‍රති සංසරණය

re-circulation

ප්‍රති සංස්කෘතිය

counter-culture

ප්‍රති සංස්ථාපනය

reconstitution

ප්‍රති සමාන්තර

antiparallel

ප්‍රති ස්ථාපනය

1. foundation
2. Aes. re-establishment

ප්‍රති හිස්ටමින

anti-histamin

ප්‍රති-

retro

ප්‍රති-අංශුව

anti-particle

ප්‍රති-අපනයනය

re-exports