සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2543

ප්‍රති-අර්ථක

antisense

ප්‍රති-අසමාවෘත

obimbricate

ප්‍රති-ආකෘතිකරණය

reformat

ප්‍රති-ආහන්‍යතාව

tenacity

ප්‍රති-උත්ස්වේදකය

antitranspirant

ප්‍රති-උපදංශක

antisyphilitic

ප්‍රති-උපයෝගය

reuse

ප්‍රති-එන්සයිම

1. antienzyme
2. anti-enzyme

ප්‍රති-එන්සයිමය

anti-enzyme

ප්‍රති-ජීවියා

antibiont

ප්‍රති-නිපාත

contra-deciduate

ප්‍රති-ප්‍රමාණිකරණය

resizing

ප්‍රති-ප්‍රෝටෝනය

anti-proton

ප්‍රති-පාඨනය

re-read

ප්‍රති-බැක්ටීරීය

antibacterial

ප්‍රති-ලන්සාකාර

oblanceolate

ප්‍රති-විභේදනය

re-differentiation

ප්‍රති-සංන්‍යාසය

anti-conformation

ප්‍රති-සමාපකය

anti-terminator

ප්‍රති-සමාපනය

anti-termination

ප්‍රති-සමාප්තිකරණය

anti-termination

ප්‍රති-ස්ථානය

anti-position

ප්‍රති-ස්ථාපනය

1. re-establishment
2. replacement

ප්‍රති-ස්ථාපනය කරනවා

1. reconstitute
2. replace