ප්රතානය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (සත්ව.) එකට බැඳුණු තන්තු සමූහය ; දැලක් මෙන් ගෙතුණු ස්නායු තට්ටුව.
2. (උද්භි.) වැල්වර්ගවලට ඉහළ නැඟීමට උපකාරවන අත් පසුර.
3. තට්ටුව ; ස්තරය.
4. ගොමුව ; වැල් ගාල ; සමූහය.
5. පැතිරීම ; විහිදීම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. plexus