ප්‍රත්‍යේක බෝධිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ප්‍රත්‍යේක බුද්ධත්වය ; නිවන් ලද හැකි බෝධිත්‍රයෙන් හෙවත් තුන්තරා බෝධියෙන් එකක්.