ස්වච්ඡන්ද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සිය කැමැත්තෙන් කටයුතු කරන ; සිය කැමැත්ත අනුව යන ; අත්තනෝමතික.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. කැමැත්ත ඇති (සං. ස්වච්ඡන්‍ද)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Law. at will