දෛවඥයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. නක්ෂත්රය උගත් තැනැත්තා; නක්ෂත්රය ඉවහල් කොට ගෙන යම් පුද්ගලයකුගේ ජීවිතය පිළිබඳ අනාවැකි කියන්නා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. නක්ෂත්රය උගත් තැනැත්තා (සං. දෛවඥ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. astrologer
2. n. astrologist
3. n. fortune teller