සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2074

දේහලීය

threshold

දේහාංශුව

Bot. corpusculum

දේහාකාරය

figure

දේහාණු

corpusculated

දේහාණුව

n. corpuscle

දේහාත්ම වාදියා

n. materialist

දේහාත්මවාදය

n. materialism

දේහික

Log. somatic

දෛන චිත්‍රය

Aes. genre painting

දෛන්‍යය

despair

දෛනික

1. a. daily
2. a. diurnal
3. a. quotidian

දෛනික අසම්පාතය

Sur. diurnal parallax

දෛනික චර්යා

routines

දෛනික පොත

Acc. day book

දෛනික වාරික (දිනකට වරක්)

circadian

දෛනික විචලනය

1. Phy. daily variation
2. Geo. diurnal variation

දෛනිකය

Aes.n. daily

දෛව වාදය

Psy. fatalism

දෛවඥ

n. astrologer

දෛවඥයා

1. n. astrologer
2. n. astrologist
3. n. fortune teller

දෛවනියුක්ත

a. fateful

දෛවය

1. n. chance
2. n. destiny
3. n. doom
4. n. fate
5. Log. foreordination
6. n. fortune
7. n. kismet
8. n. lot
9. n. predestination
10. n. serendipity

දෛවයෙන්

chance

දෛවයෙන් නියම කරනවා

vt. destine