දෛනික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දිනය හා සම්බන්ධ; දිනයට අයත්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. දිනය හා සම්බන්ධ; දිනයට අයත් (සං. දෛනික)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. daily
2. a. diurnal
3. a. quotidian