දේහාණුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (සත්ව.) සෛලයක් තුළ තිබෙන ඕනෑ ම කුඩා අංශුවක්; රුධිරයේ ඝන කොටස් හා සම්බන්ධ නොවී ද්‍රව හෝ ඝන හෝ පූරකයක නිදැල්ලේ තිබෙන සෛලයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සත්ත්ව රුධිරයේ ඝන කොටසේ ඇති සෛලයක්/ සෛලයක් තුළ ඇති කුඩා අංශුව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. corpuscle