සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2075
දෛවයෙන් ලැබෙන පහර
n. buffet
දෛවයෙන් සිදු වන
a. chance
දෛවයෙන් සිදු වෙනවා
v. chance
දෛවයෙහි නොවැළැක්වියහැකි බලය
n. fatality
දෛවයෝගය
1. n. contingency
2. n. hazard
දෛවවාදය
දෛවවාදය පිළිබඳ වූ
a. fatalistic
දෛවවාදියා
n. fatalist
දෛවායත්ත
Soc. fortuitous
දෛවික
Sta. fortuitous
දෛශික
Psy. vector
දෛශික අරය
Mat. radius vector
දෛශික ගුණිතය
Mat. vector product
දෛශිකය
n. vector
දෛශීය
දෛහචර්මය
දෛහප්ලූරාව
දෛහපිණ්ඩය
දෛහබ්ලාස්ටය
දෛහය
Psy. soma
දෛහික
1. Psy. somatic
2. samataform
දෛහික ප්ලාස්මය
Bot. somatoplasm
දෛහීය
දොට්ට
adv. out