දෛවයෝගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නොසිතූ අයුරින් පුද්ගලයකුගේ ජීවිතයේ සිදුවන සිදුවීම්; ඉරණමේ ක්‍රියාකාරිත්වය; දෛවයේ හේතුවෙන් ජීවිතයේ සිදුවෙතැයි සිතන දේ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නොසිතූ අයුරින් සිදු වන කාර්යය (සං. දෛවයොග)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. contingency
2. n. hazard