දෛවය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පුද්ගලයකුගේ ජීවිත සිදුවීම් දෙවියන් විසින් කල්තබා තීරණය කොට ඇතැයි කරන උපකල්පනය; ඉරණම; නියතිය.
2. නා. භාග්යය; වාසනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඉරණම; නියතිය/භාග්යය; වාසනාව (සං. දෛව)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. chance
2. n. destiny
3. n. doom
4. n. fate
5. Log. foreordination
6. n. fortune
7. n. kismet
8. n. lot
9. n. predestination
10. n. serendipity