තරුමාලිමාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. පැතලි වස්තුවක උස මට්ටම මැනීමටත්, තාරකා අනු ව දිශා විනිශ්චය කර ගැනීමටත් භාවිත වූ පැරණි උපකරණයක් (=astrolabe).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. astrolabe