සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1764
තරු සලකුණ
Oth. asterisk
තරු සහිත
a. starry
තරු සෛලය
n. astrocyte
තරු-ඇසි
තරුඑළිය
n. starlight
තරුණ
1. adj. adolescent
2. a. young
3. Soc. youth
4. a. youthful
තරුණ කාලය
1. n. adolescence
2. n. youth
තරුණ ජනයා
n. youth
තරුණ ලෙස
adv. vernally
තරුණ වයස
1. n. adolescence
2. n. bloom
තරුණ විය
Psy. youth
තරුණ වියෙහිදී ඇති වන අතපය රුදාව
තරුණ වෙළඹ
n. filly
තරුණභාවය
1. n. juvenility
2. n. youth
තරුණභාවය නැවත ලබාගන්නවා
vt. rejuvenate
තරුණයා
1. n. adolescent
2. n. youth
තරුණවිය
Soc. youth
තරුණාස්ථි
n. gristle
තරුණිය
තරුණියකට අධිකලෙස වියදම්කර තෑගිදෙන වයස්ගත පුද්ගලයා
n. sugar daddy
තරුණියන් බලාගන්නා වැඩිමහල් කාන්තාව
n. duenna
තරුමාලිමාව
n. astrolabe
තරුව
තරුවලින් දිදුලන
a. starlit