සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1765

තරුවැල

n. constellation

තල

1. n. gingelly
2. Mat. plane
3. Oth. planes
4. n. sesame

තල උත්තල

plano-convex

තල එළලු ස්ත්‍රිය

n. brunette

තල කෝණය

Mat. plane angle

තල ඡේදය

Mat. plane section

තල ජ්‍යාමිතිය

Mat. plane geometry

තල බමන

prefix. turbo

තල බමන පංකාව

1. turbofan
2. turbo-fan

තල බමන පොම්පය

turbopump

තල බමන විදිනය

turbo-jet

තල මානය

Psy. planimeter

තල මේසය

Aes. plane table

තල රූපය

Mat. plane figure

තල වැනි

sesamoid

තල සෛලය

pinacocyte

තල-කේන්ද්‍ර

face-centered

තලඑළලු

a. brown

තලකෝණමානය

n. goniometer

තලග්‍රාපික මුද්‍රණය

Aes. planographic printing

තලගොයා

1. n. guana
2. n. iguana

තලගෝලය

1. Geo. planisphere
2. plani-sphere

තලජ්‍යාමිතිය

n. plane geometry

තලත්තානියා

n. gaffer