ගණිතයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නක්ෂත්රය පිළිබඳ දැනුම් ඇත්තා; නැකැත්තා.
2. (කථා.) නා. (බලි තොවිල් ආදි) ශාන්ති කර්ම කරන්නා; බෙර වයන්නා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. astrologer