සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1406

ගණිතය

n. mathematics

ගණිතය නොදන්න

a. innumerate

ගණිතය පිළිබඳ වූ

a. mathematical

ගණිතය බැරි

a. innumerate

ගණිතයා

n. astrologer

ගණිතයෙහි මූලය

n. root

ගණිතයෙහි කරණිය

n. surd

ගණිතයෙහි ඝාතය

1. n. exponent
2. n. product

ගණිතයෙහි භාගය

n. quotient

ගණිතයෙහි යුග්ම නිෂ්පත්තිය

n. proportion

ගණිතයෙහි ශ්‍රේණිය

n. progression

ගණිතයෙහි ශූන්‍යවෘඬ්ය

n. fluxion

ගණිතයෙහි සාධ්‍යය

1. n. problem
2. n. proposition

ගණිතයේ එන විශේෂ රීති ක්‍රමයක්

n. algorithm

ගණිනය

Mat. counter

ගණිනලද

a. numbered

ගණිනවා

1. v. amount
2. vti. calculate
3. vti. compute
4. vti. count

ගණින්නා

Eco. counter

ගණීය

1. Law. communal
2. Soc. generic

ගණුදෙනු කිරීමේ ශක්නුතාව

Acc. negotiability

ගණුදෙනු හැකියාව

Acc. negotiability

ගණුදෙනුකරු

1. Acc. constituent
2. Acc. customer

ගණුදෙනුවල යෙදෙනවා

n. transact

ගණේය

Mat. calculable