ගණිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ගණන් කරනවා; ගණන් බලනවා; ගිණුම් පිරික්සනවා.
2. ක්‍රි. ගණන් ගන්නවා; සලකා බලනවා; කල්පනාවට ගන්නවා.
3. ක්‍රි. ගන්නවා; ග්‍රහණය කරනවා; ධාරණය කරනවා.

ක්‍රි. සංඛ්‍යා වශයෙන් කොපමණදැයි නිශ්චය කරනවා; ගණන් කරනවා; ගණන් බලනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. ගණන් කරනවා (පා. ගණෙති සං. ගණයති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. amount
2. vti. calculate
3. vti. compute
4. vti. count